p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

දැනට ලොකයේ තියෙන හොඳම සහ මුදල් ගෙවන PTCවෙබ් අඩවි 5


      විශේෂයෙන්ම අපි මේ වෙබ් අඩවි මේ ලිපියට එක්කරන්නේ හොඳට හොයලා බලලා.මේ වෙබ් අඩවි 10 මේ ලිපියට එන්නේ මේ හේතු නිසා.

01 අවුරුදු 2 ට වඩා පැරණියි
02 එම අවුරුදු දෙක පුරා ගැටලු නොමැති වීම.
03 ගෙවීම් නිසි ආකාරයෙන් සිදු වීම.
04 ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව 2000 ට වැඩි වීම.
05 අවම මුදල් ගැනීමේ ප්‍රමාණය ඩොලර් 5-10 අතර වීම.

           මේ ලිපියේ මුලින්ම දක්වන වෙබ් අඩවි 5 ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙන වෙබ් අඩවි.මේ වෙබ් අඩවි වල පොඩි විස්තරයකුත් එක්ක තමයි ලිපිය පලකරන්නේ.කැමති කෙනෙක් ඉන්නවානම් රෙජිස්ටර් වෙන්න.




01 WebSite:-Clixsense


වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$6-$8
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සෑම සතියකම සඳුදා අලුයම 2-8 අතර
මුදල් ගෙවීම් සාධක:-Clixsense Pyament Proof

02 WebSite:-NeoBux



වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4

ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-ඔබගේ ගිණුම අනුව වෙනස් වේ
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$2-$10
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay) & Neteller
මුදල් ලැබිය හැකි කාලය:-එම මොහොතේම
මුදල් ගෙවීම් සාධක:-NeoBux Payment Proof

03 WebSite:-Clicksia

වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි
මුදල් ගෙවීම් සාධක:-clicksia payment proof

04 WebSite:-Incentria





වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4

ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි
මුදල් ගෙවීම් සාධක:-Incentria payment proof

05 WebSite:-Buxp




වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$8-$17
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-දින 30 ක් අතර
මුදල් ගෙවීම් සාධක:-Buxp payment proof


 

1 comments: