p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

HNB Debit card එක හරහා Paypal වල සල්ලි අතට ගමු

HNB Debit card එක හරහා Paypal වල සල්ලි අතට ගමු

  • පලවෙනියෙන්ම ඕනේ HNB Bank එකේ Normal Saving Account එකක්. Visa Debit Cardඑකක් එක්ක.
  • ඊට පස්සේ Malaysian විදිහට හදපු Paypal Account එකක් ඕනේ. ඒක හදන හැටි මෙතන Click කරල බලන්න.
  • දැන් කරන්න තියෙන්නේ ඒ HNB Card එකට සල්ලි Withdraw කරන්න, දැන්ම නෙමෙයි... ටිකක් ඉන්න......
  • දැන් Card center එකට Call කරලා කියන්න සල්ලි වගයක් Withdraw කරනවා කියලා.
  • ඊලගට ලගම තියෙන HNB Bank එකට ගිහින් KYC FORM  එකක් පුරවලා දෙන්න.
  • ඊට පස්සේ ඒක Bank එකෙන් අදාල තැන් වලට Fax කරයි.
  • දැන් කරන්න තියෙන්නේ ඒ HNB Card එකට සල්ලි Withdraw කරන්න.
  • ඊලග දවසේ බලනකොට සල්ලි ඇවිත් තියෙයි............ 

Probux බාවිතයෙන් මුදල් සෙවීම විස්තර කිරීම

Probux බාවිතයෙන්  මුදල් සෙවීම   විස්තර කිරීම


PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...  
Probux  වෙතින් එක AD එකක් වෙනුවෙන් $ 0.01- $0.1 ක මුදලක් ගෙවනවා.මේකේ Add දෙන ගානත් වැඩ.$ 5 ක් වුණාම  එසැනින් (Instant Payout ) මුදල් Paypal & Payza එකවුන්ට් එකටත් ගන්නත් පුළුවන්..

PTC site වලින් ඉක්මනටන සල්ලි ගන්න පුළුවන් site එකක් තමඉ Probux කියන්නේ
මන් කියල දෙන්නම් probux වලින් ඉක්මනට සල්ලි හොයන ක්‍රමය
මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න
.

   
Account  එකක් හදනකොට මටත් උදව්වක් විදියට Referrer කියන තැනට nayana12345කියල දැමීමට කාරුණික වන්න .
තවදෙයක් තියෙනවා .
 
ඔයාලගේ පරිගණකයේ Mozilla Firefox ස්ථාපනය කරලා තියෙන්න ඕනේ
දැන් ෆයර්පොක්ස් ඕපන් කරලා මෙන්න 
මේ Grease Monkey  Add-ons එක දාගන්න
දැන් ෆයර්ෆොක්ස් එක රිස්ටාර්ට් කරන්න..
දැන් අයෙත් ෆයර්ෆොක් ඔපන් කරලා  
Script එකත් මෙතනින් ගිහින් Install 
කරගන්න.
ඊට පස්සේ Probux Account එකක් හදලා නැත්නම් මෙතනින් හදන්න
නැත්නම් හදපු එකෙන් ලොග් වෙන්නකෝ..දැන් ඉතින් DATA ටිකත් ඉතුරු කරගන්න 
පුළුවන් ...දැන්  ඔයාට තියෙන්නේ  
View Adds කියන එක ඔබලා බලන් ඉන්න..ඔටෝම  Adds ටික Click වෙනවා ...
තව Probux වල තියෙනවා ProGrid කියලා Game එකක් එක හැමදාම Click කරන්න.. අනිවාරයෙන්ම. දිනුමක් හම්බවෙනවා මේ තියෙන්නේ මම දිනපු ඒවයෙන් කිහිපයක්..

ඔන්න ඉතින් හැමදාම click කරලා හොදට සල්ලි හොයන්න ..මොනවහරි ගැටළුවක් තිබුනොත් ..Comment එකක් දන්න ..එහෙනම් මම නවතිනවා ..හැමෝටම ..සුබ දවසක් 

Facebook වෙබ් අඩවිය මගින් මුදල් ඉපයීම (Facebook money)

Facebook වෙබ් අඩවිය මගින් මුදල් ඉපයීම (Facebook money)

මෙය අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඉතාමත් පහසු ක්‍රමයක් ලෙස හදුන්වාදිය හැකිය. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ facebook ගිණුමක් පමණි.මෙහෙදී ඔබට පහත සදහන් වෙබ් අඩවි වල ලියාපදිංචි වීමෙන් ඔබ විසින් කරනු ලබන එක් like කිරිමකට US Dollar 0.01 සිට US Dollar 0.05 දක්වා ලබාගත හැකිය.තවමත් මෙම වෙබ් අඩවි එතරම් ප්‍රසිද්ද නොමැති බැවින් දිනකට දැන්වීම් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි නමුත් ඔවුන් ගෙවීමට පොරොන්දු වන මුදල් ප්‍රමාණය අනුව මෙම වෙබ් අඩවි පිළිබද විශ්වාසයක් තැබිය හැකිය.ඔබට ලියාපදිංචි වූ පළමු දිනයේදී දැන්වීම් විශාල ප්‍රමාණයක් ලැබිය හැක නමුත් ඉන්පසු දිනකට ලැබෙන දැන්වීම් ප්‍රමාණය අඩු විය හැකිය.එනමුත් facebook හි දැන්වීම් පල කිරීමට වැය කරන අධික මුදල නිසා මෙවැනි ආයතන හරහා තමන්ගේ ප්‍රචාරණ අවශ්‍යතා සපුරා ගැනීමට බොහෝ පිරිස් යොමු වේ එම නිසා ඉදිරියේදී ඔබට දිනකට ලැබෙන දැන්වීම් ප්‍රමාණය ඉදිරියේදී වැඩි වනු ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ට දැන්වීම් ප්‍රචාරය සදහා facebook හි අද දින අප  දුටු අවම CPC අගය වන්නේ US Dollar 0.26කි එය ඇමෙරිකා එක්සත් ජනපදය සදහා US Dollar 1.69 වේ.පහත සදහන් ආයතන වල ක්‍රියාවලිය ඉතාමත් සරලය මෙහෙදී සිදුවන්නේ මෙම ආයතන දැන්වීම් ප්‍රචාරය කිරීමට අවශ්‍ය පුද්ගලයන් විසින් මෙම ආයතන වලට ඒ සඳහා ගෙවන ලබන මුදලින් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලැබීමයි.ඔබ මෙම ආයතන හරහා උපයන මුදල් මගින් අවශ්‍ය නම් ඔබටද ඔබේ facebook පේජයක් සදහා like ලබා ගැනීමට භාවිතා කල හැකිය.මෙවැනි ආයතන කිහිපයක් පහත දක්වා ඇත. sinhala internet facebook money making 

liketocash.com වෙබ් අඩවිය මගින් මුදල් උපයන ආකාරය පහත දැක්වේ.

                                                    






ඔබ කහ පැහැයට හැරුණු දැන්වීම නැවත click කල විට එම දැන්වීමට අදාල මුදල් ප්‍රමාණය ඔබගේ liketocash.com හි ගිණුමට බැර වනු ඇත.ඔබගේ liketocash.com හි ගිණුමේ ශේෂය USD 7.00 ඉක්මවූ විට ඔබගේ paypal ගිණුමට එම මුදල් ලබා ගත හැකිය.

ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර පහතින් comment කිරීමට මැලි නොවන්න. අප ඔබට සහය වීමට නිරතුරුව බැදී සිටින්නෙමු.

ඔබේ Blog Website වල ඇඩ් දැමීමෙන් මුදල් උපයන්න


ඔබේ Blog/Website වල ඇඩ් දැමීමෙන් මුදල් උපයන්න

වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google Adsense, Adbrite, Sinlix (Sri Lanka), 
B4PsAds, CBeckAds, Clicksor, Bidvertiser
ආදිය ඉන් ප‍්‍රධානයි. මින් හොදම ආයතනය  
B4PsAds වේ. ඉතා හොද මිලක්ද ගෙවනු ලබයි. එනම් Google Adsense වල ගිනුමක් ලබා ගැනීම අපහසු වන බැවිනී.   
(Google Adsence account එකක් ලන්කාවට ගන්න එක ගොඩක් අමාරු ඒ වගේම ගොඩක් කාලේ නාස්ති වෙන වැඩක්. ඒක නිසා අපි කියල දෙන්නම් අඩ්සෙන්ස් වගේම හොදට සල්ලි ගෙවන වෙනත් සයිට් කිහිපයක් ගැන.)

  
  • B4PsAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.


B4PsAds අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

  • CBeckAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.


CBeckAds අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal හරහා අපට ලබා ගත හැකිය. 
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.



  • Clicksor වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.
  

Clicksor අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

 

  • සිංහල දැන්වීම් සදහා Sinlix අඩවියට පිවිසෙන්න. පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.


Sinlix අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය. 
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

තමන්ගේ web site එකේ Blog එකේ Banner එකක් ප්‍රදර්ශණය මගින් මුදල්

  • එන අය ඇඩ් click කලත් නැතත් සල්ලි. හැබැයි ඉතින් click කෙරුවත් සල්ලිම තමයි. පහල link එකෙන් ගිහින් Register වෙන්න. 



Refban අවම මුදල් ගෙවීම $ 100 සිට වෙයි. එය Paypal හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

හරියට විස්තර ටික දීලා Register වෙන්න. Account එකට Log වෙන්න. Start ගොස් Generate Code යන්න. දැන් විස්තර දීලා Create ගිහින් දෙන HTML CODE එක web site එකේ Blog එකේ හොදට පේන තැනකට දාන්න. ඔයාගේ web site එකට Blog එකට එන අය , Site එකේ ඉන්න වෙලාව වැඩි වෙනවනම් හොදයි. Referrals / Stats ගිහින් ඔයාගේ Referrals Link එක අරන් ඒකෙන් තව කවුරු හරි Register වුනොත් ඒත් සල්ලි. එහෙම Referrals Levels 10 කට යනකල් ගෙවනවා.


Odesk මගින් මුදල් සොයන්නේ මෙහෙමයි

Odesk මගින් මුදල් සොයන්නේ මෙහෙමයි

odesk අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා

01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.

වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්. ඒකේ නම ttt2 ocrworker. අපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha එක මතක ඇති. ඒ වගේ අකුරු ඇද, ඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
මුදල් ගෙවන්නේ මෙහෙමයි.
10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න.



02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්, සොෆ්ට්-පීඩියා, ටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන 100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොද, සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.
03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.
රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙන, විකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන් Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව, පුස්තකාලෙන්, හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්, වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.
පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලා, හොද අවබෝධයක් ඇරගෙන, ඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙන, වෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාම, ඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.
05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.
පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.
මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.
ඒ වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

ඒ වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.

The On Demand Global Workforce - oDesk
 
ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

අවශ්‍ය දේවල්:
තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි

පියවර 1

http://www.odesk.com/jobs/?g=&clear_button=1 වෙත පිවිසෙන්න. ඔබේ දක්ශතා අනුව keyword එකක් ඇතුලත් කර Search කරන්න.
උදාහරන:
Word, Excel, Access, PowerPoint, HTML, Flash, Programming, Graphic Design

පියවර 2

මම Graphic Design කියලා Search කරනවා, මට ආපු රිසල්ට් එකේ එක බලන්න. 

oDesk හි ‍රැකියා ලබාදෙන ක්‍රම දෙකක් තියෙනවා.
  1. වැඩ කරන පැය ගණනට ගෙවීම. (ලානිල් පැහැයෙන් සලකුනු කර ඇත)
  2. සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදලක් ගෙවීම. (රතු පැහැයෙන් සලකුනු කර ඇත)
කොහොමහරි කමක් නෑ අපේ අතට සල්ලි ලැබෙනවානම්.
මෙහෙම දෙයක් තියෙනවා. oDesk මගින් කරන්නේ කොන්ත්‍රාත්කරුවා සහ සේවකයා සම්බන්ද කිරීමක් පමනයි. මුදල් ගෙවීම් පිලිබද අපට කොන්ත්‍රාත්කරුවාව විස්වාස කරන්න වෙනවා. කොහොමත් කවුරුත් හොර බොරු කරන්නේ නෑ. ගානක් පොරොන්දු වුනොත් ඒක අනිවාර්යෙන් ගෙවනවා.

ඊට පස්සේ එන Search රිසල්ට් එක හොදට කියවලා , ඔබට අනිවාර්යෙන් නිම කිරීමට හැකි, කොන්ත්‍රාත්කරුවා කිරීමට කියලා තියෙන දේ හොදට තේරෙන ජොබ් එක ‍තෝරලා ඒක අයිනේ ඇති Apply බොත්තම ඔබන්න.

පියවර3
  • ඔබ තොරා ගත්තේ වැඩ කරන පැය ගණනට ගෙවීම ගෙවීම් කරන ‍රැකියාවක්නම් මෙහෙම පේජයක් ලැබේවි. එය රූපයේ පෙනෙන පරිදි පුරවන්න.

    මිලගනන් දාන්නේ මෙහෙමයි:
*Word, Excel, Access, PowerPoint, Data Entry සදහා $3.6 හෝ $4.5
*Programming, Graphic Design, Flash සදහා $10.8 හෝ $13.5
  • ඔබ තොරා ගත්තේ සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදල ගෙවීම් කරන ‍රැකියාවක්නම් , එයද මෙලෙසපුරවන්න
    මිලගනන් දාන්නේ මෙහෙමයි:
    seach රිසල්ට් එකෙහි (රතු පැහැයෙන් සලකුනු කර ඇත) ඔහු අපට ගෙවන මුදල සදහන්ය. ඔබ මේ සදහන් මුදලෙන් 75% ක මුදලක් ඉල්ලුම් කරන්න. මේ ජොබ් එකේනම් සදහන් මුදලෙන් 75%ක් කියනුයේ $7.5කි.
  • Cover Letter: යන්න ඔබ අනිවාර්යෙන් පිරවිය යුතුයි. මෙන්න මෙතනින් තමා කොන්ත්‍රාත්කරුවාගේ හිත දිනාගන්න ඕනේ. ඔබේ ඉංග්‍රීසි දැනුම ඕනේ වෙන්නේ මෙන්න මෙතනදී තමා
උදාහරන 1

Sir/madam,
Over the last 12 years in my experience, I have developed many different types of 3D animations and digital compositions for commercial spots, institutional purposes, campaings, etc. My work is to become real the people ideas, for that reason, every single project is for me a challenge. I also have some experience in Video Edition, Graphics designs, Image arts and Phomontage. My reel at: http://www.youtube.com/watch?v=QHoeSIPGNIo
Thank You!

උදාහරන 2

Sir/madam,
I take pride in my work and I am not satisfied until my customers are satisfied. I believe communication is the key to a successful working relationship. I am an experienced front end developer with html, xhtml, css, javascript, ajax, photoshop, jquery. I have been a full time corporate employee, a contractor, and a self employed web designer. I am currently learning kohana php framework!
Thank You!

ඔබ මේවා භාවිතාකරන්න එපා. මම මේක ලබාගත්තේ සුද්දෙකුගේ එකවුන්ට් එකකින්, ඔබට නොහැකිනම් ඉංග්‍රීසි හොදට දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන හෝ සිත් ඇදගන්නා සුලු ලිපියක් එකතුකරන්න.
  • ඔබ Word, Excel, Access, PowerPoint සදහා අයදුම් කරන්නේ නම් Attachment: යන තැනට අනිවාර්යෙන් ඔබේ දක්ශතාව මනාව පිලිබිබු වන පරිදි සාම්පල් එකක් අමුණන්න.
  • හැමදේම සිත් ඇදගන්නා සුලු විදියට කරන්න. ඊට පස්සේ Apply to this Job යන්න ඔබන්න. දැන් වැඩේ සම්පුර්ණයි. මේ විදියට ඔබට ජොබ් 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුලුවන්.
  • මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.
You might also like:

දැන්වීම් නැරඹීමෙන් මුදල් අලුත් ක්‍රමයක් (RefbackBank)

දැන්වීම් නැරඹීමෙන් මුදල් අලුත් ක්‍රමයක් (RefbackBank)


මෙය දැන්වීම් නැරඹීමෙන් මුදල් සොයන අලුත් ක්‍රමයක්.අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පුළුවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. 
                    මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි .අපිට මේ ptc site එකක register උනාටපස්සේ Referal link එකක් හම්බවෙනවා.අපේ ඒ Referal link එක මාර්ගයෙන් කව්රුහරි register උනොත් එයා click කරන ads ගන්නට අපිට % ගණනක් හම්බවෙනවා.මෙය site එකෙන් site එකට වෙනස් වෙනවා.හැබයි මේ ආකාරයේ හැම වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ.අපි කොහොමද විස්වාසවන්ත site තෝරාගන්නේ ?මේකට හොඳ විසඳුමක් මාගාව තියනවා.


මම මුලින්ම කියන්නම් මේ site එකෙන් මොකද්ද කරන්නේ කියල.මේ site එකෙන් කරන්නේ හරිම සරල දෙයක්.මේ site එක ගාව ptc (bux) site list එකක් තියනවා.අපි කරන්නේ site එකේ referral link වලින් register වෙන එක.එතකොට අපි click කරන ads වලින් % ට ගන්නක් මේ site එකට යනවා.ඒගොල්ලෝ අපිට ඒ ගණනින් 70% සිට ඉහලට ගෙවනවා.තව මේ site එකෙත් referral programme එකකුත් තියනවා. Internet money sinhala  



1.මුලින්ම උඩම තියන banner එක click කරලා මේ site එකේ register වෙන්න.
 
2.ඉන්පසු Sites tab එක select කර කැමති site තෝරා register වෙන්න.එම banner එක එහාපැත්තෙ ඇති + button එක select කර ඔවුන් ඉල්ලන Username / Identification number එක ඇතුලත් කරන්න. emoney sinhala


මගේ referral link එක භාවිතා කිරීමෙන් ඇති වාසි

1.මෙම site එකේ ඇති site අතුරින් හොදම site list එක ලබාගත හැක.
2.ptc site 25 ක register ව් විනාඩි 30 වැනි සුළු කාලයකින් සියලු sites වල ඇඩ්ස් click කිරීමට පහසු ක්‍රමයක්.
3.ඔබගේ සියලු ගැටළු සඳහා උදව් ලබාගැනීමට.

ඔබ කලයුතු වන්නේ ඔබගේ user name එක සහ Email address එක comment පුවරුවේ සටහන් කිරීම පමණි.එන්පසුව මම ඔබට email එකක් එවන්නම්. online money sinhala
මුදල් ගෙවූ බවට සාක්ෂි 




ලේසියෙන්ම refferals ලා හොයාගන්න


ලේසියෙන්ම refferals ලා හොයාගන්න

මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ PTC sites වලට කොහොමද refferelsla free add කරගන්නේ කොහොමද කියලා,, ටිකක් උත්සහ කරලා, ගේම අතාරින්නේ නැතුව try කරන්න නෙට් එකෙන් සල්ලි හොයන්න .  

හැමෝටම ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක්
යාළුවනේ හැමෝටම ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොර බොරු වංචා මොකුත් නෑ. ලංකාවේ අපිට ගැලපෙන පහසු මගක්....

මෙන්න මෙහෙමය් පටන් ගන්නේ 

 මෙතනින් ඒ website එකකට join වෙන්න 

අද මම කතා කරන්න යන්නේ easyhits4u .com .ඒ කියන්නේ easyhits4u .com එකෙන් ගන්න පුළුවන් තව වැඩක් ගැන.



මේ web එකෙන් කරන්නේ තමාගේ web sites අනෙකුත්සාමාජිකයන අතරේ ප්‍රචාරණය කරන්න එකක්ය් මේ සදහා ඔයාල පුළුවන් තරම් surf sites කරන්න ඕන 


මන් මුල ඉදන් කියලා දෙන්නම් කරන විදිහ 

1, මුලින්නම් web site (easyhits4u) එකට signup වෙන්න ඕන

මෙතනින් ඒ website එකකට join වෙන්න 


2, account එකේ පහල තියනවා My sites කියලා එකක් එකේ ඔයාලට කැමති link එකෙක් දලා ප්‍රචාර කරගන්න පුළුවන් හැබය් ඔයාල surf sites කරන ටරමට තමය් එක වැඩි වෙන්නේ 

3, ඔයාලගේ sites ටික ඔක්කොම add කරට පස්සේ pic එක බලල surf කරන්න 

4, ඊට පස්සේ එකම පින්තුරේ 2කක් තියෙන එක බලල කැමති 2න් එකක click කරන්න විතරය් තියේන්නේ 


5,තවත් වැදගත් කරුණක් තමය් ඔයාල හැකි තරම් surf කරට පස්සේ ඒ credits ඔයාලගේ web site වලට assaign කරන එක,, එතකොට තමය් ඔයාලගේ site එක share වෙන්නේ ,

මෙතනින් ඒ website එකකට join වෙන්න 

6, my bannners , my text adds,, වලට ඔයාලගේ credits දීල ප්‍රචාරය කරගන්න පුළුවන්

මේ ක්‍රමයෙන් ඔයාලට පුළුවන් තමන්ගේ PTC sites වලට refferels add කරගන්න ,,

 

Mini Jobs කිරීම මගින් මුදල් උපයමු

Mini Jobs කිරීම මගින් මුදල් උපයමු

පහත ලබා දෙන Site එක දැනට ලෝකයෙ තිබෙන හොදම සහ ජනප්රියම Mini Job Site එකක් . මෙම Site එකේ Register වීම නොමිලේ වන අතර මෙහිදී ඔබට කිසිම ආකාරයේ මුදල් වියදම් කිරීමක් අවශ්ය නොවේ. මෙහිදී ලෝකයේ ඔනෑම රටක කෙනෙකුට ලැබෙන්නේ එක හා සමාන Account  එකකි. මෙහිදී තම කැපවීම මත තම Account එක ඉතා ඉහල මට්ටමකින් පවත්වාගෙන යා හැක. එයට ඉවහල් වන්නේ මා පෙර කී Success Rate එකයි. ඔබට මෙම MiniJob Site  වල කිරීමට තිබෙන්නේ ඉතා පහසු කර්යයන් වේ. YouTube එකේ Videos නැරඹීම, Comment එකක් දැමීම,අලුතින් Youtube , Gmail වැනි Accounts සකස් කර දීම  දීම, වෙබ් අඩවියකට ගොස් එහි ඇති Google Ads මත click කිරීම, විවිධ වෙබ් අඩවි වල Register  වීම ආදී සුලු සුලු කර්යයන් ඔබට කරන්න තිබෙන්නේ.  නමුත් ඔවුන් ඔබට ඒ එක කාර්යක් නිවැරදි ලෙස නිම කිරීම වෙනුවෙන් $ 0.10 සිට $ 0.50 දක්වා මුදලක් ගෙවනවා. මෙහි ඊට වඩා එනම් $1 සිට $4 දක්වා මුදල් ගෙවන Mini Jobs ඇත. නමුත් එවා කිරීමට ටිකක් වැඩියෙන් මහන්සි වී කටයුතු කල යුතුයි.  ඔබ ටික දිනක් මෙහි සරල වැඩ කර හුරු වු පසු පමනක් එවැනි තරමක් සo කීර්ණ වැඩ කිරීම උචිත බව මාගේ අදහසයි. මන්ද ඔබ කිසි විටකත් ඔබට සාර්ථකව නිම කල නොහැකි Jobs කීරීමට උත්සාහ නොකල යුතුයි. එසේ නැතිනම් ඔබගේ Success Rate එක අඩු අගයකට පත්වී ඔබට දිනකට ලැබෙන Jobs ප්‍රමානයද අඩු වීමට ඉඩ ඇත. 

මෙම Link එකෙන්  Jobego Site එකේ Free Register පුලුවන්. $5 Free.

Payza ගිණුමක් හදමු

Payza ගිණුමක් හදමු

මෙම බැංකු ගිණුම වැදගත් වන්නේ අන්තර්ජාලය හරහා උපයන මුදල් ලබා ගැනීමට හා ගෙවීම් සිදු කිරීමටය.මෙය වඩාත්ම වැදගත් වන්නේ වෙළෙඳ දැන්වීම් නරඹමින් (Ads Clicking) මුදල් උපයන ආයතන වලින් මුදල් ලබා ගැනීමටය.ලෝකයේ රටවල් 190 ක් සමඟ මෙම  බැංකු ගිණුම සම්බන්ධ වී පැවතීම නිසා ලංකාවට මුදල් ගෙන ඒමට සුදුසුම ක්‍රමය මෙයයි.මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි. එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා .
අද මගේ මේ උත්සාහය අන්තර් ජාල බැංකු ගිනුමක් 100% හරි විදියට හදන හැටි ඔබලාට කියා දීමයි. හරි මම කියලා දෙන්නම් කොහොමද අපි Payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .

මුලින්ම www.payza.com වෙබ් අඩවියට පිවිසෙන්න.

නැතිනම් පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න...




ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න.

ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal වර්ගයතෝරාගන්න. ඉන්පසු තමාගේ රට ( Sri Lanka) තෝරන්න.






දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ, පෝස්ටල් කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන් ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින් ගිහින් ඒකත් සොයාගන්න. 





හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ...





හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල. ඒකත් අමාරු නෑ . සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත රූපයේ පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා ! . ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක තියන එකක් දාන්න .  ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි . ඒකත් සම්පූරණ කරන්න.. 


 දැන් Payza ගිණුම සාදා අවසානයි.

මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න.

ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න. (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )






ඉන්පසු Login වෙත ගොස් Username & Password ලබා දී ගිණුමට ඇතුළු වන්න.


එවිට පහත රූපයේ ආකාරයට ගිණුම දක්නට ලැබේ.



හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .

 දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ? 
ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ විස්තර ඇතුලත් කරන්න ඕනෙ.

Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා . ඔයාලට තියෙන්නේ ගෙදර එන එක . 
මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක් ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය  Visa Debit Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .


ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955 අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න .ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..

අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !
  


අවසාන පියවර



ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි ඔබේ කාඩ් එකේ විස්තර , 
පහත රූපයේ ඒ කියන තැන් වලට ඔබේ කාඩ් එකේ විස්තර දෙන්නකෝ.


  
කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම  CSV/CVV කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක තියනවා ඔයාට පෙනේවි


හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..

අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට මෙන්න මෙහෙම කියන්නයි

"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක් කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා ඇති කරුණා කරලා මට ඒක කියන්ඩ ප්ලීස් "

ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි . දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .






දැන් ගිණුම Validate කර අවසානයි.



මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ.