p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

Neobux තවදුරටත් විස්තර කිරීම

Neobux  තවදුරටත්
 
 ඉස්සෙල්ලම neobux register වෙලා නැති කට්ටිය register වෙන්නකෝ උඩ තියන බැනර් එක click කරලා. අද මම කියල දෙන්න යන්නේ  neobux එකෙන් කොහොමද වැඩිපුර උපයන්නේ කියල. 
    •  හැමදාම click කරලා $0.6ක් හොයාගන්න.මාස එකක් විතර යයි 
      • දැන් refferalsල 3 දෙනෙක් ගන්න
        •  ඔයාගේ username එක උඩ click කරන්න 
        • refferals button එක click කරන්න 
        •  දැන් ඔයාට පෙනෙයි  ඔයා ගාව තියන සල්ලි අනුව ගන්න පුළුවන් refferalsල කීයක්ද කියල. ඒ ගන්න පුළුවන් ගාන නිල් පාටින් ලකුණු වෙලා ඇති. $0.6ක් තියෙන නිසා ඔයා 3 click කරන්න 
        •  ok click කරන්න 
        •  දැන් auto pay on කරන්න.දැන් ඔයාගේ refferals ලට ඔයා ගෙවන්නේ නැතුව එයාලම ගෙවාගනී. 
      •  දැන් ඔයාගේ refferals ල click කරන හැම තැබිලි පාට add එකකට ඔයාට $0.005ක් ලැබෙනවා. 
                 1 referral  (0.005*4= $0.02)දවසට
                                  ($0.02*30=$0.6)මාසෙට
                 3 referral ($0.6*3=$1.2) මාසෙට 
                   සමහර අය click කරන්නේ නෑ. එයාලව recycle කරන්න ඕන. එකට $0.07ක් යනවා. දවස් 4ක්   බලල    click කරන්නේ නැත්නම් recycle කරන්න. එහෙම කරලා සක්‍රිය reffrerals ල ටිකක් හදාගන්න ඕන.
      •  දැන් හැම සතියම සල්ලි තියන වෙලාවට refferals ල ගන්න. click කරන්නේ නැති අය අයින් කරන්න.එහෙම කරලා refferals ල 300ක් ගත්තම. එයාල හොදට click කරනවානම් 
             $0.02*300=$6 දවසට
             $6*30=$120 මාසෙට 
       හොදයි නේද ? හැබැයි මෙතනට යන්න ගොඩක් කලක් ඔයාට යනවා. ඒ නසා ගොඩක් ඉවසිමෙන් කටයුතු කරන්න ඕන
              

      0 comments:

      Post a Comment