p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

my lot බාවිතයෙන් මුදල් සෙවීම

 ඔන්න යලුවනේ මම ඔයාලට දෙන්න යන්නේ පට්ටම site එකක්. මේ වෙබ් අඩවිය හැම සාමාජිකයෙක්ටම මේ අවුරුදු කීපය ඇතුලතදී හොඳට ගෙවලා තියෙනවා.ඔයාගේ ගිණුමේ $10 වුනාම පේපෑල් හරහා පේ අවුට් කරන්න පුලුවන්.පලවෙනි පේ අවුට් එකෙන්  පස්සේ $5 පේ අවුට් කරන්න පුලුවන්.හැම මාසෙම 15 වෙනිදා තමයි සල්ලි එවන්නේ.මම දන්න කෙනෙක් ඉන්නවා එයා මේ වෙබ් අඩවියෙන් මාසෙට $300-$500 අතර මුදලක් හොයනවා.ඔයාට ඒ තරම් හොයන්න ඕනේ නැතිනම් පොඩි ගානක් හරි හොයාගන්න පුලුවන්.ඒ වගේමයි මේ වෙබ් අඩවියෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න.

                                Be Registerd Click the banner




01 ප්‍රශ්න ඇසීමෙන්:-මේ වෙබ් අඩවියත් ෆෝරම් එකක් තමයි.ඔයාට  කැමති ඕනෙම ප්‍රශ්නයක් අහන්න පුලුවන්.මතක තියාගෙන පුලුවන් තරම් යාලුවෝ ඇඩ් කරගන්න.ෆේශ්බුක් එකේ වගේම මේකෙත් යාලුවො ඇඩ්කරගත්තම ලැබෙන මුදලත් වැඩිකරගන්න පුලුවන්.ප්‍රශ්න අහනකොට අලුත් ප්‍රශ්න අහන්න.ඒ කිව්වේ කාලීන දේවල් ගැන.එතකොට ඔයාගේ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුරු ප්‍රමාණයත් වැඩි වෙනවා.එතකොට ලැබෙන සල්ලිත් වැඩිවෙනවා.

02 පිළිතුරු සැපයීමෙන්:-ප්‍රශ්න අහනවා වගේම තමයි තව කවුරුහරි අහල තියෙන ප්‍රශ්නයකට පිළිතුරු දීමෙනුත් මුදල් උපයන්න පුලුවන්.නමුත් පිළිතුරු දෙනකොට වාක්‍ය 4-5 වගේ පාවිච්චිකරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.නැතිනම් ඔයා දෙන පිළිතුරෙන් මුදලක් ලැබෙන්නේ නෑ.

03 පින්තූර යොදාගැනීමෙන්:-පින්තූර යොදාගන්නවා කිව්වේ නිකම්ම පින්තූරයක් අප්ලෝඩ් කරන එක නෙවෙයි.ඔයා ප්‍රශ්නයක් අහනකොට හරි පිළිතුරු දෙනකොටහරි ඒවට පින්තූරත් දැම්මම ලැබෙන ගාන දෙගුණ වෙනවා.

04 මිතුරන් වැඩිකරගැනීමෙන්:-මේකෙන් කෙලින්ම මුදල් එන්නේ නෑ.නමුත් ඔයා අලුතෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔයාගේ යාලුවන්ට පණිවිඩයක් යනවා ඔයා අලුත් ප්‍රශ්නයක් පටන් ගත්තා කියල,ඉතින් ඊට පස්සේ ඔයාගේ යාලුවෝ පිළිතුරු දෙනකොට ඔයාටත් මුදල් ලැබෙනවා,යාලුවාටත් මුදල් ලැබෙනවා.

05 අලුත් සාමාජිකයන් එක්කිරීමෙන්:-මේ වෙබ් අඩවියෙත් තියෙනවා රෙෆරල් වැඩසටහනක්.ඔයාගේ රෙෆරල් ලින්ක් එක යාලුවෙක්ට දීලා එයා ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර්  වෙලා මොකක් හරි වැඩක් හරියට කලොත් ඒකෙන් යම් මුදලක් ඔයාට ලැබෙනවා.

06 ටාස්ක් කිරීම මගින්:-ඒ වගේමයි මේ වෙබ් අඩවියෙත් ටාස්ක් කරන්න පුලුවන්.මම මුල්ම දවස්වල ටාස්ක් කරලා විතරක් දවසට $1ක් විතර හොයාගත්තා.ඒත් දැන් මම ටාස්ක් කරන්නේ නෑ.ටාස්ක් හදනවා.මගේ පොඩි පොඩි වැඩ කරගන්න ඕන වුනාම පොඩි ටාස්ක් එකක් හදලා වෙබ් අඩවියට භාරදෙනවා.පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා බලන්න...

0 comments:

Post a Comment