p up

එන්න අප හා එක්වන්න

Please wait..10 Seconds Close

Saturday, August 24, 2013

Facebook වෙබ් අඩවිය මගින් මුදල් ඉපයීම (Facebook money)

Facebook වෙබ් අඩවිය මගින් මුදල් ඉපයීම (Facebook money)

මෙය අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට ඉතාමත් පහසු ක්‍රමයක් ලෙස හදුන්වාදිය හැකිය. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ facebook ගිණුමක් පමණි.මෙහෙදී ඔබට පහත සදහන් වෙබ් අඩවි වල ලියාපදිංචි වීමෙන් ඔබ විසින් කරනු ලබන එක් like කිරිමකට US Dollar 0.01 සිට US Dollar 0.05 දක්වා ලබාගත හැකිය.තවමත් මෙම වෙබ් අඩවි එතරම් ප්‍රසිද්ද නොමැති බැවින් දිනකට දැන්වීම් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි නමුත් ඔවුන් ගෙවීමට පොරොන්දු වන මුදල් ප්‍රමාණය අනුව මෙම වෙබ් අඩවි පිළිබද විශ්වාසයක් තැබිය හැකිය.ඔබට ලියාපදිංචි වූ පළමු දිනයේදී දැන්වීම් විශාල ප්‍රමාණයක් ලැබිය හැක නමුත් ඉන්පසු දිනකට ලැබෙන දැන්වීම් ප්‍රමාණය අඩු විය හැකිය.එනමුත් facebook හි දැන්වීම් පල කිරීමට වැය කරන අධික මුදල නිසා මෙවැනි ආයතන හරහා තමන්ගේ ප්‍රචාරණ අවශ්‍යතා සපුරා ගැනීමට බොහෝ පිරිස් යොමු වේ එම නිසා ඉදිරියේදී ඔබට දිනකට ලැබෙන දැන්වීම් ප්‍රමාණය ඉදිරියේදී වැඩි වනු ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ට දැන්වීම් ප්‍රචාරය සදහා facebook හි අද දින අප  දුටු අවම CPC අගය වන්නේ US Dollar 0.26කි එය ඇමෙරිකා එක්සත් ජනපදය සදහා US Dollar 1.69 වේ.පහත සදහන් ආයතන වල ක්‍රියාවලිය ඉතාමත් සරලය මෙහෙදී සිදුවන්නේ මෙම ආයතන දැන්වීම් ප්‍රචාරය කිරීමට අවශ්‍ය පුද්ගලයන් විසින් මෙම ආයතන වලට ඒ සඳහා ගෙවන ලබන මුදලින් ප්‍රමාණයක් ඔබට ගෙවනු ලැබීමයි.ඔබ මෙම ආයතන හරහා උපයන මුදල් මගින් අවශ්‍ය නම් ඔබටද ඔබේ facebook පේජයක් සදහා like ලබා ගැනීමට භාවිතා කල හැකිය.මෙවැනි ආයතන කිහිපයක් පහත දක්වා ඇත. sinhala internet facebook money making 

liketocash.com වෙබ් අඩවිය මගින් මුදල් උපයන ආකාරය පහත දැක්වේ.

                                                    






ඔබ කහ පැහැයට හැරුණු දැන්වීම නැවත click කල විට එම දැන්වීමට අදාල මුදල් ප්‍රමාණය ඔබගේ liketocash.com හි ගිණුමට බැර වනු ඇත.ඔබගේ liketocash.com හි ගිණුමේ ශේෂය USD 7.00 ඉක්මවූ විට ඔබගේ paypal ගිණුමට එම මුදල් ලබා ගත හැකිය.

ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර පහතින් comment කිරීමට මැලි නොවන්න. අප ඔබට සහය වීමට නිරතුරුව බැදී සිටින්නෙමු.

5 comments:

  1. අපිට මුදල් ලැබෙන මාර්ගය මොකක්ද?

    ReplyDelete
  2. අපිට දවසකට ඇඩ් කීයක් විතර එනවද?

    ReplyDelete
  3. Money payza account ekata ganna berida?

    ReplyDelete
  4. Jumbo Casino | Hotel & Spa | St Croix Park - Loop 25/21
    Jumbo Casino. St Croix 안양 출장마사지 Park: The Resort & 김천 출장샵 Casino is a five-minute drive from 경주 출장안마 St Croix Park 영주 출장안마 and includes a casino. There's a restaurant and a 계룡 출장샵

    ReplyDelete